tag:blogger.com,1999:blog-2558177084919397388.post3207328400977358354..comments2023-12-18T05:10:01.296+04:00Comments on අතීත ගමන් මඟ . . . : අපුරු නඩු කීම ...Anonymoushttp://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-2558177084919397388.post-28726597186215331532013-09-12T10:54:15.579+04:002013-09-12T10:54:15.579+04:00එ කතාව නම් හැබෑව... මම නම් ඕවගෙන් අයින් වෙලා ගොඩක්...එ කතාව නම් හැබෑව... මම නම් ඕවගෙන් අයින් වෙලා ගොඩක් කල්./..Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-15307244440749745862013-09-12T10:53:45.383+04:002013-09-12T10:53:45.383+04:00උඹ ගාල්ලේ නම් අපේ ගදර නෙමේ :)උඹ ගාල්ලේ නම් අපේ ගදර නෙමේ :)Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-11780634002232624912013-09-11T15:52:23.665+04:002013-09-11T15:52:23.665+04:00හුහ් .. ලැජ්ජා නැතිකම මහමුදලි කොමටත් ලොකුයි කියනවන...හුහ් .. ලැජ්ජා නැතිකම මහමුදලි කොමටත් ලොකුයි කියනවනේ බොල. ඕවා බල බලා බොලා හැදියල්ලා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-59542273863072233472013-09-10T13:18:20.706+04:002013-09-10T13:18:20.706+04:00අඩේ ඔය කතාව සහතික ඇත්ත.... අපේ නෑ ගෙදරකත් ඔය සීන් ...අඩේ ඔය කතාව සහතික ඇත්ත.... අපේ නෑ ගෙදරකත් ඔය සීන් එකම තියෙනව.. " උබලගෙ ගෙදරද දන්නෙ නෑ"" Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-64424878285682364622013-09-10T13:17:32.647+04:002013-09-10T13:17:32.647+04:00@සමී.. උබ තව මොකක හරි එහෙම උනා නෙ...@සමී.. උබ තව මොකක හරි එහෙම උනා නෙ...Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-75603297629215032762013-09-08T13:10:53.728+04:002013-09-08T13:10:53.728+04:00තැන්කු මචෝ ...තැන්කු මචෝ ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-23591925551621907892013-09-05T15:41:01.168+04:002013-09-05T15:41:01.168+04:0050 මම ඈ :D50 මම ඈ :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-43085746664371400202013-09-03T19:55:19.734+04:002013-09-03T19:55:19.734+04:00තැන්කු බන් ,, එල එන්නම් එන්නම් තැන්කු බන් ,, එල එන්නම් එන්නම් Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-79671631631620530312013-09-03T18:54:58.628+04:002013-09-03T18:54:58.628+04:00අදමයිද කොහෙද මේ පැත්තේ ආවේ.ඔයාගේ බ්ලොග් පේජ් එකේ ප...අදමයිද කොහෙද මේ පැත්තේ ආවේ.ඔයාගේ බ්ලොග් පේජ් එකේ පොස්ටු නම් එල ආ...ඔන්න ෆලොව් පාරකුත් දැම්මා....අපේ පැත්තෙත් ඇවිත් කමෙන්ට් කරන්ඩෝ....Anonymoushttps://www.blogger.com/profile/10712662510136389451noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-104572946250997222013-08-25T14:27:29.887+04:002013-08-25T14:27:29.887+04:00ඔය ආච්චිලට තමා ගොඩක්ම ඉඩම් නඩු උන තියෙන්නේ...ඔය ආච්චිලට තමා ගොඩක්ම ඉඩම් නඩු උන තියෙන්නේ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-88927549860577193982013-08-25T14:26:29.093+04:002013-08-25T14:26:29.093+04:00ඔය ඉඩම් නඩු වලට කරන්න තියෙන්නේ, දෙපැත්තේම අය කතා ක...ඔය ඉඩම් නඩු වලට කරන්න තියෙන්නේ, දෙපැත්තේම අය කතා කරගෙන ඉඩමෙන් කැල්ලක් විකුණලා සල්ලි බෙදා ගන්න එක.එක හොදා කොහෙවත් ඉන්න උන්ට සල්ලි දෙනවට වඩා...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-27090610244176877202013-08-25T05:31:51.448+04:002013-08-25T05:31:51.448+04:00අපේ පැත්තෙත් හිටියා නඩු ආච්චි කියල කෙනෙක්අපේ පැත්තෙත් හිටියා නඩු ආච්චි කියල කෙනෙක්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-43220237562259607672013-08-23T09:47:27.591+04:002013-08-23T09:47:27.591+04:00අවුරුදු පනස් හතරක් ඇදිල ගිය ඉඩම් නඩුවක් තිබ්බ. නඩු...අවුරුදු පනස් හතරක් ඇදිල ගිය ඉඩම් නඩුවක් තිබ්බ. නඩු දාපු අය අන්තිම කාලෙදි ලොවෙත් නෑ. අන්තිමට දෙපැත්තෙ අය සමාදාන වෙලා ඉඩම බෙදා ගත්ත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-8841117641143434992013-08-22T13:19:08.078+04:002013-08-22T13:19:08.078+04:00ඔව් එක ඇත්ත,බාප්පා කරන්නේ ළමයි හතර දෙනා ඉස්කෝලේ පන...ඔව් එක ඇත්ත,බාප්පා කරන්නේ ළමයි හතර දෙනා ඉස්කෝලේ පන්ති එක්කගෙන යනවා.නෝනව රැකියාවට අරන් යනවා වගේ රියදුරු රැකියාව.මිනිහට සල්ලි ඕන උනාම නෝනාගෙන් ඉල්ලා ගන්න ඕන.අම්මට සලකන්න තියා පෙට්රෝල් ගහන්නත් කියන්න ඕන යන දිහාව...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-86547171384507685272013-08-22T13:07:33.254+04:002013-08-22T13:07:33.254+04:00කණගාටුයි.. ඒත් ඇත්ත ඕක තමයි.. සල්ලි වැඩියෙන් තියෙන...කණගාටුයි.. ඒත් ඇත්ත ඕක තමයි.. සල්ලි වැඩියෙන් තියෙන කෙනාට තමයි තමංගෙ පංගුව වැඩියෙන් ඕන.. හැබැයි වෙලාවත් නෑ.. ඒ අතින් උඹලෑ තාත්තා පොහොසත්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-82461112662663995012013-08-22T08:26:26.503+04:002013-08-22T08:26:26.503+04:00මටත් ඔය කේස් දැකලම එපා වෙලා නිසා තමා මගේ තිබ්බ එව්...මටත් ඔය කේස් දැකලම එපා වෙලා නිසා තමා මගේ තිබ්බ එව්වා ඔක්කොම අනික් දෙන්නට දුන්න අම්මල දැන් ඉන්න ගේ විතරක් තියාන.අන්තිම කාලේ දෙමවුපියන්ට තමන්ගේ කියල ඉන්න තැනක් ඕන නිසා...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-71571690051037413042013-08-22T08:24:00.724+04:002013-08-22T08:24:00.724+04:00ඕක ඔයිට වඩා ගොඩක් සංකීර්ණ කතා ගොඩක් හෙන්රි.මම ඔය ක...ඕක ඔයිට වඩා ගොඩක් සංකීර්ණ කතා ගොඩක් හෙන්රි.මම ඔය කෙටි කරලා කිවේ.ආතල් සීන් එමටයි.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-88601390478730044652013-08-22T08:14:38.432+04:002013-08-22T08:14:38.432+04:00ආච්චිට නොසලකා ඉන්න එකේ කිසිම තේරුමක් නැහැනේ බන්.එය...ආච්චිට නොසලකා ඉන්න එකේ කිසිම තේරුමක් නැහැනේ බන්.එයාම හොඳටම දන්නවා කවදාවත් ඔය රත්තරන් පුතා එය ගැන බලන්නේ නැහැ කියල.ඒ වුනාට එයට තමා ආදරේ.අනික දැන් වයස අවුරුදු 78ක්.අපිත් නොබැලුවොත් මහා පාරේ තමා ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-44058364562099817092013-08-22T06:53:40.958+04:002013-08-22T06:53:40.958+04:00හෆ්ෆා..ඉඩ කඩම් ගැන එක බඩ වැල කඩා ගෙන ආපු අය අතරේ ග...හෆ්ෆා..ඉඩ කඩම් ගැන එක බඩ වැල කඩා ගෙන ආපු අය අතරේ ගැන තියෙන ආරෝවල් නම් මට එපාම වෙලා තියෙන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-22777923149094704622013-08-22T06:24:51.753+04:002013-08-22T06:24:51.753+04:00පිස්සුම හැදෙනවනේ බං ඒ කතාව ඇහුවම! එක ගෙදර විවිධ දේ...පිස්සුම හැදෙනවනේ බං ඒ කතාව ඇහුවම! එක ගෙදර විවිධ දේශපාලන පාටවල් නම් තියෙනවා. නමුත් නඩුවේ විත්තියයි පැමිණිල්ලයි එකට ඉන්නවා කිව්වාම. ඔව්, ඩිවෝස් කේස් වලදි නම් එහෙම ඉන්නවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-32380874188077017672013-08-22T05:03:31.319+04:002013-08-22T05:03:31.319+04:00තාත්තා කෙසේවෙතත් මගියාගෙ අම්මානම් සෝවාන් වෙලාවත් ඇ...තාත්තා කෙසේවෙතත් මගියාගෙ අම්මානම් සෝවාන් වෙලාවත් ඇති අඩුම ගානේ.<br />මේවගේ ආච්චියෙක්ට සලකගෙන ඉන්න සිත් පහල වෙන්ඩ.boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-23012788246698621472013-08-21T20:58:41.663+04:002013-08-21T20:58:41.663+04:00නවල් එක නම් කියවල නැහැ.නාට්‍ය නම් බලල තියනව.මේ කතා...නවල් එක නම් කියවල නැහැ.නාට්‍ය නම් බලල තියනව.මේ කතාවේ තව තියනවා හොදම හොඳ කොටස්.මම කෙටි කරලා ලිවේ.වෙලාවක ලියන්නම් මගේ හිතේ තියන තරහ යන්නත් එක්කම...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-4964625956482526242013-08-21T20:53:25.023+04:002013-08-21T20:53:25.023+04:00චරිත තුනක් නවල් එකෙ පොඩ්ඩක් මෙවගෙ සින් එකක් තියෙනව...චරිත තුනක් නවල් එකෙ පොඩ්ඩක් මෙවගෙ සින් එකක් තියෙනව නෙදDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-39827017235125132952013-08-21T20:53:24.535+04:002013-08-21T20:53:24.535+04:00:D ,, :D ,, Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-80809723879128131832013-08-21T20:52:46.432+04:002013-08-21T20:52:46.432+04:00මමත් එහෙම නිසා තමා දැන් පැත්තකට වෙලා ඉන්නේ.බොහොම ප...මමත් එහෙම නිසා තමා දැන් පැත්තකට වෙලා ඉන්නේ.බොහොම පරිස්සමෙන් ගෙදර ගිහින් නිවාඩු ඉඳල එන්නේ.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.com