tag:blogger.com,1999:blog-2558177084919397388.post3820525137444458014..comments2023-12-18T05:10:01.296+04:00Comments on අතීත ගමන් මඟ . . . : ඉස්කෝලෙ කාලෙ ලව්. . . Anonymoushttp://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-2558177084919397388.post-41052323495738206662014-02-06T23:49:41.574+04:002014-02-06T23:49:41.574+04:00නියම කතාව මචන්,මටත් තිබුනා ඔහොම එකක්.මන් නම් ඉවසලා...නියම කතාව මචන්,මටත් තිබුනා ඔහොම එකක්.මන් නම් ඉවසලා කට්ට කාලා දාගත්තා.අද මගෙ ආදරනීය බිරින්දැ.
හැබැයි උබට නම් එහෙම නොවෙන්න බැන්කුවෙ කෙල්ල රෙදි හෙදුවා විතරක් වෙන්න බැහැ.පට්ට ලස්සන ඇතිAnonymoushttps://www.blogger.com/profile/06702764702060855933noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-39682909327834168612014-01-05T21:56:37.143+04:002014-01-05T21:56:37.143+04:00උඹ මේ කතාවේ අන්තිම ටික උඹ මොකක්දෝ හදිසියකින් ලියලා...උඹ මේ කතාවේ අන්තිම ටික උඹ මොකක්දෝ හදිසියකින් ලියලා තියෙන බව පේනවා.

උඹට සුභ 2014 වසරක් වේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-76634830336542376642013-12-24T17:44:04.928+04:002013-12-24T17:44:04.928+04:00ආතල්ද අහනව. . . අඩෙනවත් තමා බන් . . ආතල්ද අහනව. . . අඩෙනවත් තමා බන් . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-60733928666933328332013-12-23T12:47:10.385+04:002013-12-23T12:47:10.385+04:00ඒකපාර්ශවීය ආදරය කියන්නෙ හරි ආතල් වැඩක්.. හැබැයි හෙ...ඒකපාර්ශවීය ආදරය කියන්නෙ හරි ආතල් වැඩක්.. හැබැයි හෙන ලෙඩක්... අනික සුන්දර මතකයන්.... ඇඩෙනව/.....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-25522210082344303102013-12-23T08:21:16.219+04:002013-12-23T08:21:16.219+04:00ආ නැහැ මචෝ ,.. .හැබැයි මම වැඩ කළා සදර්න් හයිවේ එකේ...ආ නැහැ මචෝ ,.. .හැබැයි මම වැඩ කළා සදර්න් හයිවේ එකේ බද්දේගම සහ කුරුදුගහ ස්සයිට් වල
Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-68158651446846375412013-12-23T08:08:21.010+04:002013-12-23T08:08:21.010+04:00උබ ගාල්ලෙද කියල දැන ගන්න ඇහුවෙ මචොඋබ ගාල්ලෙද කියල දැන ගන්න ඇහුවෙ මචොDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-50251861360733758632013-12-22T13:34:29.166+04:002013-12-22T13:34:29.166+04:00ඒක කියන්න ගියොත් නැති ප්‍රශ්නයක් එයි බන් ... . මග...ඒක කියන්න ගියොත් නැති ප්‍රශ්නයක් එයි බන් ... . මගේ වැඩ ටික හොද විදියට උන එකත් හොදක්නේ , , ,Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-85812809308570461262013-12-22T13:19:50.054+04:002013-12-22T13:19:50.054+04:00ඒකපර්ශවිය මෙව්ව හැමොටම තියෙනව මචො.වුනෙ හොදම දෙ කිය...ඒකපර්ශවිය මෙව්ව හැමොටම තියෙනව මචො.වුනෙ හොදම දෙ කියල තමයි හිතන්න වෙන්නෙ.කොහොමරි මොරටු ගියා නෙ එක නිසා .කොහේ සන්ඝමිත්තෙද බන් ඔය.ගාල්ලෙද?Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-19273030569689308222013-12-22T05:57:03.288+04:002013-12-22T05:57:03.288+04:00ඒ කියන්නේ කෙල්ලත් ඒකපාර්ශවීයව ලව් කරලා, කෙල්ල බනින...ඒ කියන්නේ කෙල්ලත් ඒකපාර්ශවීයව ලව් කරලා, කෙල්ල බනිනවා ඇති අනේ මේකා වගේ හරකෙක් කෙලින්ම ඇවිත් ඇහුවේ නෑනේ කියලා . ශික් අම්මපා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-23744049266189837452013-12-21T22:49:04.647+04:002013-12-21T22:49:04.647+04:00මගෙත් පළමු ප්‍රේමය ඒකපාර්ශවීය එකක් බන්...මගේ පළමු ...මගෙත් පළමු ප්‍රේමය ඒකපාර්ශවීය එකක් බන්...මගේ පළමු සහ අවසන් ඒක පාර්ශවීය ප්‍රේමය ඒක වෙන්න ඇති....මොකද ඊට පස්සෙ ලව් කරපු හැම කෙල්ලෙක්ගෙන්ම වගේ අහපු නිසා...රතු කොණ්ඩෙ කියලා මම ඒ ගැන පෝස්ටුවකුත් ලියලා තියෙනවා....මම ලංකාවෙදි සමරපු අන්තිම සිංහල අලුත් අවුරුදු උත්සවේ දවසෙ මෙයාව මට ටවුමෙ රෙදි සාප්පුවකදි මුලිච්චි උනා...මගේ දිහා ටිකක් වෙලා බලාන ඉදලා ලගට ඇවිත් කථා කලා...එයාගෙත් පෙනුම ටිකක් වෙනස්....ඒ උනාට පරණ සුන්දරත්වය වෙනස් වෙලා නෑ තවමත්...බැන්දද ? එයා මගෙන් ඇහුවා...මම කිව්වා තාම නෑ කියලා....එයාගෙන් ඒ ප්‍රශ්නෙම මමත් ඇහුවා....හිනාවෙලා කිව්වා...මගේ පුතාට වයස දැන් තුන හමාරයි කියලා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-19518068540799892542013-12-21T10:25:01.293+04:002013-12-21T10:25:01.293+04:00 එකනේ බොල , , හැබැයි මම හිතන්නේ හැමදේම වෙන්නේ හොදට... එකනේ බොල , , හැබැයි මම හිතන්නේ හැමදේම වෙන්නේ හොදට . . එහෙම නැති උනොත් . . . .අනේ මන්ද බන් ,අ,අ,Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-72520021667467224242013-12-21T05:31:43.891+04:002013-12-21T05:31:43.891+04:00සාදු සාදු ගොං පඩ ශෝ දාන කෙල්ලොන්ට.. පොඩ්ඩක් බුරුලක...සාදු සාදු ගොං පඩ ශෝ දාන කෙල්ලොන්ට.. පොඩ්ඩක් බුරුලක් පෙන්නුව නම් අද දෙන්නම ගොඩනේ...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-64424561211254689272013-12-20T23:10:44.090+04:002013-12-20T23:10:44.090+04:00රජයේ නීතිපති දෙපාර්තමේන්තුවෙ. . . .බැදල නෑ තාම.රජයේ නීතිපති දෙපාර්තමේන්තුවෙ. . . .බැදල නෑ තාම.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-5155808837534350272013-12-20T22:09:56.373+04:002013-12-20T22:09:56.373+04:00දැන් මොකෝ ඒ දැරිවි කරන්නේ?දැන් මොකෝ ඒ දැරිවි කරන්නේ?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-66590399161123998362013-12-20T21:29:03.881+04:002013-12-20T21:29:03.881+04:00අහන්නෙ කොහොමද යකෝ එකපාරක් මා දිහා නොබලපු එකියකගෙන්...අහන්නෙ කොහොමද යකෝ එකපාරක් මා දිහා නොබලපු එකියකගෙන් රෙද්දක් ඇදන. . . . මේ උන්නාන්සෙ බල එකපාරක් . . . .මම වින්ද මානසික කට්ට . . . ඕනෙම නෑ ඔකිවAnonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-26180944507914568852013-12-20T20:54:44.442+04:002013-12-20T20:54:44.442+04:00කෙල්ලෝ කියන්නේ නම් ඔහොම්මයි. අපි හිතන දේ නෙවෙයි උන...කෙල්ලෝ කියන්නේ නම් ඔහොම්මයි. අපි හිතන දේ නෙවෙයි උන් කරන්නේ. එක අතකින් ඔච්චර කරපු එකේ එක පාරක් ගිහිල්ලා ඇහුවා නම් බොට හෙණ ගහනවාද?CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-73598131381926946462013-12-20T19:04:05.528+04:002013-12-20T19:04:05.528+04:00අරූ . . . ඔව් බන්. . . .මේ සීන් එක මට ලොකු බලපෑමක්...අරූ . . . ඔව් බන්. . . .මේ සීන් එක මට ලොකු බලපෑමක් කලා කිවුවොත් නිවැරදී. . . .Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-55646330533197537852013-12-20T18:06:27.979+04:002013-12-20T18:06:27.979+04:00ඒක පාර්ශ්වික ලව් වල රසවත් බව මේ පෝස්ට් එක පුරාවටම ...ඒක පාර්ශ්වික ලව් වල රසවත් බව මේ පෝස්ට් එක පුරාවටම තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-10616426429450474082013-12-20T17:09:59.377+04:002013-12-20T17:09:59.377+04:00ඇති යන්තම් මට ඕක නොව්න එක . ..ඇති යන්තම් මට ඕක නොව්න එක . ..Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-76126149953599331562013-12-20T15:49:15.012+04:002013-12-20T15:49:15.012+04:00අප්පද බොල මේක කිවුවම මතක් උනේ අපෙත් හිටියා බුවෙක්....අප්පද බොල මේක කිවුවම මතක් උනේ අපෙත් හිටියා බුවෙක්. මූ A/Lමුල clz එකක කෙල්ලෙක්ට ලවු කලා ඒකපාර්ශිකව. ඌට කොච්චර කිවුවත් ඌ ඇහුවෙත් නෑ අපිට අහන්න දුන්නෙත් නෑ. අන්තිමට ලවටත් කෙල ගත්තා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-28831515983406931122013-12-20T15:30:51.511+04:002013-12-20T15:30:51.511+04:00වෙල් කම් . . .වෙල් කම් . . .තේ එකක් බොනවද මාරි බි...වෙල් කම් . . .වෙල් කම් . . .තේ එකක් බොනවද මාරි බිස්කට් එක්ක
. . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-46570682436511793732013-12-20T15:20:23.765+04:002013-12-20T15:20:23.765+04:00ඔන්න අපිත් මේ පැත්තට ආවා ....
හරිම වැඩේ නේද වෙලා ...ඔන්න අපිත් මේ පැත්තට ආවා ....

හරිම වැඩේ නේද වෙලා තියෙන්නේ ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-76229891534525022552013-12-20T14:49:18.052+04:002013-12-20T14:49:18.052+04:00මේකද ඔය නලීන් අයියා කියන්නෙ..
ඉස්කෝලෙ ගිය කාලේ ...මේකද ඔය නලීන් අයියා කියන්නෙ..
ඉස්කෝලෙ ගිය කාලේ කෝච්චි කතාවක්..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-87318455156184895132013-12-20T13:23:24.155+04:002013-12-20T13:23:24.155+04:00කියල වැඩක් නෑ තොරණෙ විස්තරේකියල වැඩක් නෑ තොරණෙ විස්තරේAnonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-50657174611448456002013-12-20T13:20:43.616+04:002013-12-20T13:20:43.616+04:00අද දවසට විරෝධතා දෙකක් ඒ අතර එයිට යහපත් ප්‍රතිචාර.....අද දවසට විරෝධතා දෙකක් ඒ අතර එයිට යහපත් ප්‍රතිචාර..එයිටත් අස්සේ ගරිල්ලා මාකටිං....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com