tag:blogger.com,1999:blog-2558177084919397388.post4974002283714448508..comments2023-12-18T05:10:01.296+04:00Comments on අතීත ගමන් මඟ . . . : සුළුදිය කරුමය ගෙව්වෙමි . . . Anonymoushttp://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-2558177084919397388.post-82313181751490058562013-10-31T19:32:02.480+04:002013-10-31T19:32:02.480+04:00මම සිරගෙ එකෙ කමෙන්ටුවක් දැම්ම අපෙ එකෙක් ටියුසොන් ක...මම සිරගෙ එකෙ කමෙන්ටුවක් දැම්ම අපෙ එකෙක් ටියුසොන් ක්ලාස් එක ඇතුලෙ ඔක කෙරපු එකක් ගැනAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-85651424778456350392013-10-31T19:13:57.951+04:002013-10-31T19:13:57.951+04:00ප්රසන්න අයියට මාගේ ප්රණාමය...මම ලින්කුව දාන්න යද...ප්රසන්න අයියට මාගේ ප්රණාමය...මම ලින්කුව දාන්න යද්දිම තමයි මේක දැක්කෙ...ඔන්න ගැජට්ටුව මගියො...මේ දවස් වල ඉල්ලුමට සැපයුම දෙන්න බැරි තරමට අපි හිරවෙලා...එච්චරට හුජ්ජ බර දරුණුයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-22501010744358092782013-10-31T18:50:40.877+04:002013-10-31T18:50:40.877+04:00මම විහිළුවට කිව්වට, ඔහොම කැතීටර් එකක් තියෙනවා ඉවාන...මම විහිළුවට කිව්වට, ඔහොම කැතීටර් එකක් තියෙනවා ඉවාන්. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-36928365010585092122013-10-31T10:39:41.422+04:002013-10-31T10:39:41.422+04:00වාහනේක නං වැඩේ ලේසියි බං!වාහනේක නං වැඩේ ලේසියි බං!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-11035019062046485552013-10-31T10:22:19.510+04:002013-10-31T10:22:19.510+04:00ඇම්බුෂ් එකක ඉන්නකොට නැගිටින්න බැරි හින්දා, යන්තම් ...ඇම්බුෂ් එකක ඉන්නකොට නැගිටින්න බැරි හින්දා, යන්තම් සිප් එක බාගෙට ඇරලා, කොන හොයාගෙන, තමන් වැතිරිලා ඉන්න බිමටම වැඩේ කරලා, එතනම ලැගලා, තවදුරටත් ඇම්බුෂ් එකේ ඉන්න කොට දැනෙන සනීපෙ කොහොමද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-9533910952217291842013-10-31T10:12:39.998+04:002013-10-31T10:12:39.998+04:00කොන්ඩම් එකක් කාර් එක ඇතුලේ තියන් ඉන්න පිස්සුද ඩූඩ්...කොන්ඩම් එකක් කාර් එක ඇතුලේ තියන් ඉන්න පිස්සුද ඩූඩ්ට ..? කොන්ඩම් එකක් කාර් එක ඇතුලේ තිබිලා ගෑනිට අහුවෙනවට වඩා හොඳයි කාර් එක ඇතුලේ චූ යනඑක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-63594383778063242032013-10-31T09:44:21.241+04:002013-10-31T09:44:21.241+04:00හි හි මගියෝ fb එකේ ඔය පෝස්ට් එකෙන් පස්සේ මගේ උපදේස...හි හි මගියෝ fb එකේ ඔය පෝස්ට් එකෙන් පස්සේ මගේ උපදේසේ පිළිපැද්දද ඈ ? හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-72825056897979433282013-10-31T09:43:42.712+04:002013-10-31T09:43:42.712+04:00අනිත් දවසෙ පොඩි එකා වගේ පැම්පස් එකක් ඇදගෙන එලියට ...අනිත් දවසෙ පොඩි එකා වගේ පැම්පස් එකක් ඇදගෙන එලියට බැස්සනන් ඉවරයි.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-61748876350113387202013-10-31T09:34:14.557+04:002013-10-31T09:34:14.557+04:00වෙච්ච එකෙක් තමා දන්නේ අමාරුව . . . ඔව් . . වෙච්ච එකෙක් තමා දන්නේ අමාරුව . . . ඔව් . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-32625239322168426082013-10-31T09:33:20.206+04:002013-10-31T09:33:20.206+04:00උබල වගේ නව සිතුවිලි , පෙට්ටියෙන් එළියේ හිතන උන නිස...උබල වගේ නව සිතුවිලි , පෙට්ටියෙන් එළියේ හිතන උන නිසා තමා ලෝකේ ජිවත් වෙන එක පහසු වෙන්නේ. . . හෙන්රිය සිරා දිනේවා . . .

යකෝ සිරාවටම ඒක හොද විකල්පයක්නේ බන්.බෝතල් අරගෙන දගලනවට වඩා.

මහා රජාගේ පාර කියන්නේ Shek Mohammad Bin Sayed Road.. . . මෙහෙ හිටපු රජතුමාගේ නම. . .

පැකට් අගුණ කොළ කියන්නේ බන් අගුනකොට අහුරක් පැකට් එහෙකට දාල අයිස් වල ඔබල තියනවා..

ගොටුකොල නම් නිකම්ම රිජිෆෝම් පෙට්ටිවවල් දාල සතියට දවස් තුනක් එනවා ඔය කඩේට දියබරියා යර් ලයින් එකේ . . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-2643305250713874852013-10-31T09:29:28.082+04:002013-10-31T09:29:28.082+04:00ටයි කෝට් එහෙමත් දාන්න ඕනද?ටයි කෝට් එහෙමත් දාන්න ඕනද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-63550212020593949412013-10-31T09:26:57.018+04:002013-10-31T09:26:57.018+04:00බෝතලේ පාවිච්චි කරන්න බැහැ ඔය කියන සිද්දිය උන පාරේ ...බෝතලේ පාවිච්චි කරන්න බැහැ ඔය කියන සිද්දිය උන පාරේ බන් Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-13800953980391545402013-10-31T09:26:07.140+04:002013-10-31T09:26:07.140+04:00යකෝ වාහන තදබදයක ඉන්න හයිවේ එහෙක උනොත් . . . එක ගැ...යකෝ වාහන තදබදයක ඉන්න හයිවේ එහෙක උනොත් . . . එක ගැන මේ කියන්නේ.නිකන් පාරක නම් කොහේ උනත් මොකෝ බන්. . . බෝතලේට දැම්මේ නැහැ . . . දාන්න බැහැ බන් හැමෝටම [පේනවනේ Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-67660658174185299152013-10-31T09:07:51.133+04:002013-10-31T09:07:51.133+04:00දෙයියෝ සාක්කි! ඔන්න ඔයවගේ එමර්ජන්සි වල්ට තමයි සිරය...දෙයියෝ සාක්කි! ඔන්න ඔයවගේ එමර්ජන්සි වල්ට තමයි සිරයි මායි ඩූඩ්සිරා හුජ්ජ බෑග් එක හැදුවේ. ස්තුතියි වෙනි. ස්තුතියි ප්රසන්න. උඹලා දෙන්නව වහාම අපේ ප්රචාරක කළමනාකරුවො හැටියට බඳවා ගන්නවා.

දැන්මම, මේ අදම කොන්ඩම් එකක් සහ සේලයින් බටයක් අරන් කා එකේ ගල්ව් කම්පාට්මන්ට් එකේ තියාගනින්. රබර් බෑන්ඩ් එක දාලා සෙට් කරලාම තිබ්බා නම් හරි. ඔය බටේ කෙලින්ම වින්ඩ්ස්ක්රීන් වොෂර්ට් ටෑන්ක් එකට දැම්මෑකි. නැතිනම් කාපට් එක යටින් අරගෙන පෙඩල් එකක් අස්සෙන් කාරෙක යටට දැම්මෑකි.

හිටපල්ලකො, සිරා එක්ක එකතු වෙලා කාරෙකේ ඉඳන් බොගක් පවා දාන්න ක්රමයක් හදාගෙන යනවා. බහුජන හිතාය. බහුජන සුඛාය.

මොකක්ද බං මහරජාගේ පාර කියන්නේ? ඒ එක්කම ටින් ගොටුකොල කොහොමද? දියරයක බස්සලද තියෙන්නේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-43338616559049642782013-10-31T08:05:45.162+04:002013-10-31T08:05:45.162+04:00උබ බෝතලේ වතුර කියල හිතාගෙන බිවුව කියන කෑල්ල නෑනෙ බ...උබ බෝතලේ වතුර කියල හිතාගෙන බිවුව කියන කෑල්ල නෑනෙ බන්....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-19657887325042082152013-10-31T07:51:44.606+04:002013-10-31T07:51:44.606+04:00අපොයි ලංකාවෙනං වාහනේ පාර අයිනෙ නැවැත්තුව බැහැල පාර...අපොයි ලංකාවෙනං වාහනේ පාර අයිනෙ නැවැත්තුව බැහැල පාර අයිනටම ඇල්ලුව.

ඉතිං, තාම බෝතලේ අහවල් තැනද තියෙන්නෙ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-77423192691058940742013-10-31T07:48:53.444+04:002013-10-31T07:48:53.444+04:00මුත්තරා බොක්කට සහනය, අලුත්ම සොයාගැනීමක් 18+ මුත්තරා බොක්කට සහනය, අලුත්ම සොයාගැනීමක් 18+Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-30559203404679384612013-10-31T07:31:00.439+04:002013-10-31T07:31:00.439+04:00දැන් ඉතින් ඕක කිව්වොත් එහෙම ලොකු කෙස් එකක්.මම උබට...දැන් ඉතින් ඕක කිව්වොත් එහෙම ලොකු කෙස් එකක්.මම උබට මෙලක් දාන්නම් සහිතව . . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-8201259038345153242013-10-31T07:30:08.393+04:002013-10-31T07:30:08.393+04:00වාහනයක ඉත්දී උනොත් නේ බන් මේ අව්ල.නැත් නම් මමත් ඔය...වාහනයක ඉත්දී උනොත් නේ බන් මේ අව්ල.නැත් නම් මමත් ඔය කොහේ හරි කමක් නැහැ.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-26551030783467410752013-10-31T07:28:51.758+04:002013-10-31T07:28:51.758+04:00හොයල දාහන් . . . නැත නම් හෙන්රිය දායි. . . හොයල දාහන් . . . නැත නම් හෙන්රිය දායි. . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-53048478393372437592013-10-31T07:27:20.607+04:002013-10-31T07:27:20.607+04:00ඔය තියෙන්නේ කියාපුවා..ආයේ මොනවද ????ඔය තියෙන්නේ කියාපුවා..ආයේ මොනවද ????Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-22190710205243679322013-10-31T07:26:23.100+04:002013-10-31T07:26:23.100+04:00හම්මා ඕනෙම නැහැ.එපාම උනා මට..හැබැයි ඕක මට නැත්තේ ...හම්මා ඕනෙම නැහැ.එපාම උනා මට..හැබැයි ඕක මට නැත්තේ අයි කියල හිතෙනවා, මොකද වෙන්න පුළුවන් දෙයක් හොදටම. . .Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-18824395646028865102013-10-31T07:23:21.591+04:002013-10-31T07:23:21.591+04:00සැප කියන්නේ බොලං කියල වැඩක් නැහැ.එහෙව් කට්ටක් නම් ...සැප කියන්නේ බොලං කියල වැඩක් නැහැ.එහෙව් කට්ටක් නම් ඕනෙම නැහැ.නැගිටින්නත් අමාරු උනා මට.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-61374100470417038542013-10-31T06:36:17.142+04:002013-10-31T06:36:17.142+04:00බෝතලේ කට පොඩි එකක් නම් එහෙම ...?බෝතලේ කට පොඩි එකක් නම් එහෙම ...?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-37275214464312033402013-10-31T06:00:18.020+04:002013-10-31T06:00:18.020+04:00මාගේ මුත්තරා බරට තැනක් නොතැනක් නොමැත.
පලි - මහ රෑ...මාගේ මුත්තරා බරට තැනක් නොතැනක් නොමැත.

පලි - මහ රෑ කඩවත පොලිසිය ඉස්සරහ චූ කළ අය අතර මා නොවෙමි.
මහ දවල් බියගම මංසන්ධියේ චූ කළ අයෙක්ද නොවෙමි.

ජය වේවා.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com