tag:blogger.com,1999:blog-2558177084919397388.post6000518896489551238..comments2023-12-18T05:10:01.296+04:00Comments on අතීත ගමන් මඟ . . . : ඔන්න මස්සිනාල ...Anonymoushttp://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-2558177084919397388.post-37111650305970158762013-07-05T13:05:47.603+04:002013-07-05T13:05:47.603+04:00හොදම දෙවදත්තයෙක් කකා.මට පුදුම වදයක් දුන්නේ.ඔය සිද්...හොදම දෙවදත්තයෙක් කකා.මට පුදුම වදයක් දුන්නේ.ඔය සිද්දියට පස්සේ මම කිව උඹ ගැන උඹ බලාගනින් මට කරන්න බැහැ කියල.තවත් බොනවා.අනේ මන්ද මේකව යවල දන්නා ඕන කකා නැත නම් මට තමා වදේ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-1894870919977454602013-07-05T13:02:46.419+04:002013-07-05T13:02:46.419+04:00පොර නිකං සිවලී හාමුදුරුවන්ගේ දේවදත්ත වර්ෂන් එක වගේ...පොර නිකං සිවලී හාමුදුරුවන්ගේ දේවදත්ත වර්ෂන් එක වගේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-83623545007934981672013-06-24T21:25:59.087+04:002013-06-24T21:25:59.087+04:00බොනකොට බන් මේකනේ මෙව්වා කිව කියල ඌට ගානක් තියන එකක...බොනකොට බන් මේකනේ මෙව්වා කිව කියල ඌට ගානක් තියන එකක්යැ...දැන් කොහොමත් ඌත් එක්ක බොන එක නතර කරන්න ඉන්නේ...නැත්නම් මගේ උඩ තමා යන්නේ ඕකට මොනාහරි උනොත්..Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-87906282281237527082013-06-23T12:30:26.329+04:002013-06-23T12:30:26.329+04:00කන පැලෙන්න ශොට් එකක් දෙන්න...
මෙතන මෙහෙම කිව්වට ස...කන පැලෙන්න ශොට් එකක් දෙන්න...<br /><br />මෙතන මෙහෙම කිව්වට සෙට් වෙලා බොන කොට ඔහොම කියන්නෙ නැතුව ඇති... හිහිහිහිYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-17062214942664987062013-06-18T21:33:58.421+04:002013-06-18T21:33:58.421+04:00මගේ පව පව ....උගේ පින .. දෙන්නම් මම පින ඌට ....මගේ පව පව ....උගේ පින .. දෙන්නම් මම පින ඌට ....Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-22493178271314171532013-06-18T21:33:23.243+04:002013-06-18T21:33:23.243+04:00ඒ උනාට ඒ මිනිසුන්ගේ වගකීම පවුලේ උදවියට ගන්න වෙන එක...ඒ උනාට ඒ මිනිසුන්ගේ වගකීම පවුලේ උදවියට ගන්න වෙන එකනේ කරුම ගෙවනවා කියන්නේ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-67847209380556609492013-06-18T19:37:41.884+04:002013-06-18T19:37:41.884+04:00පින පින...පින පින...Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-67659666443500239752013-06-17T14:54:19.869+04:002013-06-17T14:54:19.869+04:00 සිරාවටම සමහර මිනිස්සු ජීවත් වෙන්නේ වගේ වගක් නැතුව... සිරාවටම සමහර මිනිස්සු ජීවත් වෙන්නේ වගේ වගක් නැතුව. එක අතකට එහෙම ජීවත් වෙන එක පට්ට ආතල්. ඇයි කිසි වගකීමක් නෑ.. රිස්ක් එකක් නෑ රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-66444186090281538682013-06-16T13:58:24.081+04:002013-06-16T13:58:24.081+04:00එක තමා ඉතින් සාමාන්‍ය ක්‍රමය.එහෙම උනොත් එකත් කමක් ...එක තමා ඉතින් සාමාන්‍ය ක්‍රමය.එහෙම උනොත් එකත් කමක් නැහැ කියල හිත හදාගෙන තමයි කරන්න වෙන්නේ ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-86105151174088515992013-06-16T13:45:01.018+04:002013-06-16T13:45:01.018+04:00ඔය කොරන එක නවත්තපු හෑටියෙ කලින් කරපු ඔක්කොම අමතක ක...ඔය කොරන එක නවත්තපු හෑටියෙ කලින් කරපු ඔක්කොම අමතක කරල පස් පඩන්ගුවෙ බනින්න ගනිද දන්නෙ නෑ නෙ?Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-84456518041102370772013-06-14T22:30:16.386+04:002013-06-14T22:30:16.386+04:00ඔව් සයුරි,ඒක ඇත්ත.. මමත් වැරදි එතැනදී.දැන් ඒක නතර ...ඔව් සයුරි,ඒක ඇත්ත.. මමත් වැරදි එතැනදී.දැන් ඒක නතර කරන්න ඕන.මම ටිකක් තදින් ඉන්න වෙයි තරහ උනත් කරන්න දෙයක් නැහැ.ඔය තුවාල ටික හොද උනාට පස්සේ මම කියනවා මෙහෙම කරනවානම් ලංකාවට යන්න ලෑස්ති වෙන්න කියල.මම දන්නා කෙනෙක්ගේ කොම්පැනි එකකට දැම්මේ.එයාට කියල යවනවා.වෙන කරන්න දෙයක් නැහැ.හැදෙන්නේ නැත්නම්.මට සහෝදරයෝ හිටියේ නැහැ මෙහෙම ප්‍රශ්න වලට මම මුණ දුන්න පළවැනි වතාව මේක.දැන් මටත් ඇති වෙලා තියන්නේ.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-42410899728906258722013-06-14T18:44:03.728+04:002013-06-14T18:44:03.728+04:00අම්මෝ අවු. 32 ක් කියන්නේ සෙල්ලන් වයසක්ද? හොඳට පිළි...අම්මෝ අවු. 32 ක් කියන්නේ සෙල්ලන් වයසක්ද? හොඳට පිළිවෙලක් වෙලා ළමයි එහෙම හදාගෙන ඉන්න ඕන කාලයක් නේ. <br />හැබැයි එකක් තියනවා අයියේ..ඔයත් එයා එක්ක බොනවානම් ඒකනම් හොඳ දෙයක් නෙමෙයි. එහෙම කරන ගමන් උපදෙසක් දුන්නත් ගණන් ගන්න එකක් නැහැ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-74614255742663465802013-06-14T12:04:18.765+04:002013-06-14T12:04:18.765+04:00මට මුගෙන් ඕන කරන එකම දේ තමා තමන්ගේ ගැන තමන්ට බල ගන...මට මුගෙන් ඕන කරන එකම දේ තමා තමන්ගේ ගැන තමන්ට බල ගන්න පුළුවන් වෙන එක බන්.උදව් කරන එක අවූලක් නැහැ.හැබැයි හැමදාම එකම වැරැද්ද ... එපා වෙනවනේ බන්....Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-42505007234036473292013-06-14T12:02:51.566+04:002013-06-14T12:02:51.566+04:00ඒ එකා ඇති රාජ් ඔක්කොටම කරදරයක් වෙන්න.මට ඊයේ රෑ එපා...ඒ එකා ඇති රාජ් ඔක්කොටම කරදරයක් වෙන්න.මට ඊයේ රෑ එපාම උනා.මම කරලා තියනවා මූට මගේ සහෝදරයකුට වඩා...දැන් ළමයෙක් ඉන්න එකේ පොඩ්ඩක් හරි හදන්න එපාය...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-74825351083353481302013-06-14T12:01:19.297+04:002013-06-14T12:01:19.297+04:00මම ඌ එක්ක සෙට් වෙන එක ගොඩක් අඩු කරලා තියන්නේ.ඒ උනා...මම ඌ එක්ක සෙට් වෙන එක ගොඩක් අඩු කරලා තියන්නේ.ඒ උනාට දොස්තර කිව බොන්න එපා හාර්ට් එක එන්ලාර්ජ් වෙලා තියන්නේ කියල.මම මේල් එකක් දැන්නම්....Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-68592922034068496542013-06-14T12:00:05.773+04:002013-06-14T12:00:05.773+04:00අනිත් උන් උදව්වක් මිසක් කරදයක් නෑ.මූටත් උදව්වක් කල...අනිත් උන් උදව්වක් මිසක් කරදයක් නෑ.මූටත් උදව්වක් කල හැකි නමුත් පොඩ්ඩක් හරි හැදෙන්න ඕනනේ හෙන්රි.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-1526035137524346212013-06-14T11:49:03.286+04:002013-06-14T11:49:03.286+04:00ඔව් බන් එක ඇත්ත.මූ කොල්ලෙක් විදියට හොදයි.හැබැයි හැ...ඔව් බන් එක ඇත්ත.මූ කොල්ලෙක් විදියට හොදයි.හැබැයි හැදෙන්නේ නැහැනේ.හාර්ට් එක එන්ලර්ජ් වෙලා කියල බොන්න එපා කිව මේ ගිය සතියේ.ගෑස්ට්‍රික් වැඩිවෙලා වැඩට යන්නේ නැතුව ඉන්නකොට.මචන් මට දැන් දැන් මේක වදයක් බන්.මටත් වැඩ තියනවා නේ බන්.මේකව බල බලා ඉන්න පුළුවන්ය ........Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-27491045355623508292013-06-14T11:46:37.677+04:002013-06-14T11:46:37.677+04:00එක කළා නම් මම හැමෝගෙන්ම අහගන්න වෙනවා බැලුවේ නෑ කිය...එක කළා නම් මම හැමෝගෙන්ම අහගන්න වෙනවා බැලුවේ නෑ කියල.කොච්චර කලත් බන් ඔය නෑයෝ එක දෙයක් නොකලාම කියන්නේ කළා කියල නෙමේනේ ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-39119162086066094282013-06-14T11:45:03.940+04:002013-06-14T11:45:03.940+04:00මචන් මේක මට පුරුදු දෙයක් නෙමේ බන්.මෙහෙම ළමයි හදනවා...මචන් මේක මට පුරුදු දෙයක් නෙමේ බන්.මෙහෙම ළමයි හදනවා වගේ පස්සෙන් ඉන්න පුළුවන් බන් දැන් වයස අවුරුදු 32 ක්ද කොහෙද.. දැන් මේ මාසෙට දෙවැනි පාර.කලිනුත් ගෑස්ට්‍රික් වැඩිවෙලා කියල එකත් මල ජරාවක් බිලා...සිරාවටම පරණ ණයක් බන් ....Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-63240027326712760232013-06-14T11:43:10.862+04:002013-06-14T11:43:10.862+04:00මේකව නම් මචන් පිහා ගන්නම තම තිබ්බේ.ගදර ගියාම ඒ වයස...මේකව නම් මචන් පිහා ගන්නම තම තිබ්බේ.ගදර ගියාම ඒ වයසක මනුස්සයට කරදර කරනවා ගේ ලියල දෙන්නලු.පැන්ෂන් එකෙන් සල්ලි ඉල්ලනවා.මහා කරදර ගොඩක් බන්.මට කමක් නෑ එව්වා.මට කරදර කරන එකනේ බන් ඉවසන්න බැරි.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-23617058710333052142013-06-14T11:41:40.489+04:002013-06-14T11:41:40.489+04:00අඩේ ඔය නය ඉවර වෙන්නේ නැති ණයක් වේගෙන එනවා වගේ බන්....අඩේ ඔය නය ඉවර වෙන්නේ නැති ණයක් වේගෙන එනවා වගේ බන්.මටත් වැඩ තියනවනේ බන්.මූ ගැන බල බල ඉන්නම බැහැනේ.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-91053129738329051882013-06-14T11:31:36.831+04:002013-06-14T11:31:36.831+04:00මොනව උනත් කුකුල් බෙටිත් වෙදකමට ඕනෙ වෙනවා වගේ, මොන ...මොනව උනත් කුකුල් බෙටිත් වෙදකමට ඕනෙ වෙනවා වගේ, මොන තරං අප්සට් බුවෙක් උනත් හරි යන වෙලාවක් එනවා මගියා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-84035250486419800302013-06-14T09:38:04.113+04:002013-06-14T09:38:04.113+04:00සාමාන්‍යයෙන් තුන් හතර දෙනෙක් ඉන්න පවුල් වල ඔයවගේ ඩ...සාමාන්‍යයෙන් තුන් හතර දෙනෙක් ඉන්න පවුල් වල ඔයවගේ ඩයල් 1ක් ඉන්නවම තමයි. මොනව කරන්නද පුළුවන් විදියට උදව් කරපං. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-71226604290454436012013-06-14T09:03:34.353+04:002013-06-14T09:03:34.353+04:00අත අරින්න එපා කොහොම හරි ගොඩ ගන්න බලපන්.. හැබයි ඌත්...අත අරින්න එපා කොහොම හරි ගොඩ ගන්න බලපන්.. හැබයි ඌත් එක්ක බොන එක නවත්තපන්. කියපන් කවදා හරි මිනිහෙක් උන දාට ඌත් එක්ක බොන්නම් කියලා.. සමහර කාළකන්නි බීම කලාවක් කියලා දන්නෙ නෑ.. පොඩි උදව්වක් කරන්න පුළුවන්... මේල් එකක් දාපන්.... සමහර උන් ජීවීතේම ගෙවන්නේ ඔහොම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-2530174431970589442013-06-14T08:41:15.902+04:002013-06-14T08:41:15.902+04:00ඔය මස්සිනාලා සහ ඔක්කොම ඉන් ලෝස්ලා පැකේජ් ඩීල් එකක්...ඔය මස්සිනාලා සහ ඔක්කොම ඉන් ලෝස්ලා පැකේජ් ඩීල් එකක් කියලා හිතලාහිත හදාගං ඉවාන්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com