tag:blogger.com,1999:blog-2558177084919397388.post7131387417379154091..comments2023-12-18T05:10:01.296+04:00Comments on අතීත ගමන් මඟ . . . : ප්රින්ටින් මිස්ටේක් .....Anonymoushttp://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2558177084919397388.post-37876266824491175212013-05-26T20:48:22.985+04:002013-05-26T20:48:22.985+04:00අඩේ තැන්කු තැන්කු බන් ...:) වෙල්කම් වෙල්කම් ,, :) ...අඩේ තැන්කු තැන්කු බන් ...:) වෙල්කම් වෙල්කම් ,, :) :)Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-10483927790747903992013-05-26T20:44:47.304+04:002013-05-26T20:44:47.304+04:00අදයි මේ පැත්තේ ආවේ,, ආයේ එන්න හිතාගන්න පුළුවන් අපූ...අදයි මේ පැත්තේ ආවේ,, ආයේ එන්න හිතාගන්න පුළුවන් අපූරු බ්ලොගක් මේක. ජය වේවා!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-74449861814487158002013-05-19T11:45:53.705+04:002013-05-19T11:45:53.705+04:00ලේසීම වැඩේ තමා මට කෙල උනේ බන්.හිතපන් විභාගේ අන්තිම...ලේසීම වැඩේ තමා මට කෙල උනේ බන්.හිතපන් විභාගේ අන්තිම දවස් වල කොහොමත් පීඩනය වැඩි.මේ වගේ කුන්ඩවාලයක් ආවම ... අයේ ඉතින් කරටිය ගාවින්ම තමා ගහල යන්නේ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-68903695307389063132013-05-19T11:43:30.319+04:002013-05-19T11:43:30.319+04:00අපිත් ඉස්සර අසයින්මන්ට් කරන්නේ ඔය සිස්ටම් එකට. කොප...අපිත් ඉස්සර අසයින්මන්ට් කරන්නේ ඔය සිස්ටම් එකට. කොපි පේස්ට්, ෆොන්ට් සයිස් 12. :) ලේසියි නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-10787018187026941032013-05-17T22:47:05.208+04:002013-05-17T22:47:05.208+04:00උප සංස්කෘතික භාෂාවේ වටිනාකම කොහොමද???කොයිතරම් කාලය...උප සංස්කෘතික භාෂාවේ වටිනාකම කොහොමද???කොයිතරම් කාලයක් ගියත් ඒ පරිසරයේ හිටපු අය එකිනෙකා අදුන ගන්න උදව් වෙනවා කිවම... Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-79121724315484428382013-05-17T22:39:46.505+04:002013-05-17T22:39:46.505+04:00එහෙමයි එහෙමයි :)එහෙමයි එහෙමයි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-79307373203096127682013-05-17T22:23:03.412+04:002013-05-17T22:23:03.412+04:00ඇති යන්තන් පිළිගන්න එක්කෙනෙක් හම්බුනා.. :) ඔව් මොර...ඇති යන්තන් පිළිගන්න එක්කෙනෙක් හම්බුනා.. :) ඔව් මොරටුවේ තමා... ෆ්රන්ට් එකෙන් අල්ලගත්තේ නේද? ඔයත් මොරටුවෙන් වගේ ... Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-45660035915862128442013-05-17T22:16:34.906+04:002013-05-17T22:16:34.906+04:00ෆ්රන්ට් එකේ ෆොටෝ කොපි කඩේ..හ්ම්ම්ම්. ඔයා මොරටුවේද?...ෆ්රන්ට් එකේ ෆොටෝ කොපි කඩේ..හ්ම්ම්ම්. ඔයා මොරටුවේද?

මමත් පිළිගන්නේ නෑ ඔය නෙට් එකේ හොයලා පැවරුම් කරන එක කොපි කිරීමක් හැටියටනම්..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-40496814128142193842013-05-17T13:10:21.548+04:002013-05-17T13:10:21.548+04:00ඔව් රජෝ, ඔන්න උබත් බලාගෙන අසයින්මන්ට් ගහන කොට.දල ක...ඔව් රජෝ, ඔන්න උබත් බලාගෙන අසයින්මන්ට් ගහන කොට.දල කොපියක් කියවල සබ්මිට් කරහන්...ඔය නෙට් එකෙන් ගන්න කොපි වල ෆොන්ට් පාට සුදුයි පසුබිම කළු නිසා.එතකොට පැවරුමේ ෆොන්ට් එක කළු කලාම ඔය වගේ අව්ල් එනවා....

Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-40838347718606611312013-05-17T12:59:05.307+04:002013-05-17T12:59:05.307+04:00අයියෝ...අපරාදේ නෙ :(
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේව...අයියෝ...අපරාදේ නෙ :(

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-24287612127315320992013-05-17T11:13:03.071+04:002013-05-17T11:13:03.071+04:00මචන් කියල වැඩක් නෑ.... සංසාරේ එපා උනා ඒක දැක්කම.පහ...මචන් කියල වැඩක් නෑ.... සංසාරේ එපා උනා ඒක දැක්කම.පහුවදා ඉදල දවස් 3ක් රෑ එලි වෙනකල් හිතල අලුත් එකක් ලියල තමා ගොඩ දා ගත්තේ.ලොකුම ප්රශ්නේ උනේ.අනික් උනුත් නෙට් එකෙන් ලිවට ඔය සිද්දියෙන් පස්සේ ප්රොපා මගේ වැඩ ගැන ඕනවට වඩා හොයන්න ගත්ත.මට මාර පීඩනයක් තිබුනේ උගේ විෂයන් වලට පාඩම් වැඩ කරද්දී.
Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-84285627462400920022013-05-17T11:05:35.463+04:002013-05-17T11:05:35.463+04:00අනේ බන්, කියවලා ඉවර වෙද්දි මගෙ පපුව කඩං වැටුණ වගේ ...අනේ බන්, කියවලා ඉවර වෙද්දි මගෙ පපුව කඩං වැටුණ වගේ දැනුනා. මෙච්චර මහන්සි වෙලා කරපු එසයින්මන්ටුව....ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-3587844541916945572013-05-16T17:18:23.260+04:002013-05-16T17:18:23.260+04:00එකක් තියල ඔක්කොම වෙනස් කලා මාතලන්.පින්තුරේ මම ඊ ලග...එකක් තියල ඔක්කොම වෙනස් කලා මාතලන්.පින්තුරේ මම ඊ ලග පොස්ට් එකේ හදන්නම්.ගොඩක් පින් මේ වැරදි ටික කියා දුන්නට....Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-4307886192836956602013-05-16T16:35:18.940+04:002013-05-16T16:35:18.940+04:00පින්තූරේ කොපි පේස්ට් කරන්න එපා. පොස්ට් එක ලියන තැන...පින්තූරේ කොපි පේස්ට් කරන්න එපා. පොස්ට් එක ලියන තැනම අයිකන් එකක් තියෙනවා පින්තූර ඇතුලත් කරන්න. එතකොට සින්ඩි වල පින්තූරයත් පේනවා. ඔයාම ගනන් කරලා බලන්න මම, මට, මගේ කියන වචන කී පාරක් යෙදිලා තියෙනවද සහ ඒ වචන නැතුව කතාව කියන්න බැරිද කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-46663524005210598582013-05-16T15:44:30.180+04:002013-05-16T15:44:30.180+04:00බොහොම ඉස්තුති කොමෙන්ටුවට..වරෙන් බන් වරෙන් මම මේ කට...බොහොම ඉස්තුති කොමෙන්ටුවට..වරෙන් බන් වරෙන් මම මේ කට්ටිය නැතුව උන්නේ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-30393469942146235892013-05-16T15:35:36.867+04:002013-05-16T15:35:36.867+04:00මගියා මෙතැනත් නියම අඩවියක්නේ අදයි ආවේ මේ පැත්තට එන...මගියා මෙතැනත් නියම අඩවියක්නේ අදයි ආවේ මේ පැත්තට එන්නං දිගටම.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-2807583541246703232013-05-16T14:20:05.455+04:002013-05-16T14:20:05.455+04:00එක මා මම කියන්නේ දැන් කියහන් බලන්න ඇත්තටම කඩ වැටිච...එක මා මම කියන්නේ දැන් කියහන් බලන්න ඇත්තටම කඩ වැටිච්ච ආයතනයක් විග්රහ කරන එකද නැත නම් හොදට තියන එකක් වැටුන කියල හිතල ගොඩ දන්නා විග්රහ කරන එකද අමාරු කියල.ඔය හැකියාවට තම තැනක් ලැබිල නෑනේ බන් ,..\

තැන්කු බන් කොමෙන්ට් එකට ....Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-85412246551885497182013-05-16T13:58:45.273+04:002013-05-16T13:58:45.273+04:00අඩේ මේක කියවද්දි මට මතක් උනේ අපි කැමපස් එකේදි කරපු...අඩේ මේක කියවද්දි මට මතක් උනේ අපි කැමපස් එකේදි කරපු මගඩියක්...කේස් ස්ටඩි එකක් කරන්න තිබ්බා. කඩා වැටිච්ච ආයතනයක් හොයාගෙන ඒක අසාර්ථක වෙන්න හේතු විග්රහ කරන්නයි කියලා..අපිට අහු උනේ නෑ කඩා වැටිච්ච එකක්..හොඳට තිබ්බ ප්රින්ටිං කරන ආයතනයක් කඩා වැටුන විදියට හදලා ලියලා..ඒකට උත්තර ලිව්වා..ගොඩ ගියා වැඩේනම්.. අන්තිමට ලෙචා අහපි මේ ආයතනය තියෙන්නෙ කොහෙද කියලා..හොඳ වෙලාවට පොලොන්නරුවෙ හිටි එකෙක් කිව්වා පොලොන්නරුවෙ කියලා..නැත්නම් සේරම බකල්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com