tag:blogger.com,1999:blog-2558177084919397388.post7953770756166418493..comments2023-12-18T05:10:01.296+04:00Comments on අතීත ගමන් මඟ . . . : චරිත තුනක් . . සහ අවුරුදු 6 ක් . . .Anonymoushttp://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2558177084919397388.post-30876531072178501412013-07-05T12:10:56.001+04:002013-07-05T12:10:56.001+04:00වැඩේ තියන්නේ global optimum එක කියල දැන ගන්න විදිය...වැඩේ තියන්නේ global optimum එක කියල දැන ගන්න විදියක් දන්නේ නැති කමනේ.ඉතින් අපි තව local optimum එකක් හොයාගෙන යනවා.ආපහු එන්න බැරි උනාම දුක් වෙනවා.එහෙනම් හරියට අනලයිස් කරලා හම්බවෙන local optimum එක ක්‍රියාත්මක කරන්න ඕනේ.එහෙමද? Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-70593554567898929182013-07-05T11:53:23.387+04:002013-07-05T11:53:23.387+04:00අපි සොයා යන්නේ global optimum නමුත් බොහෝවිට හොයා ග...අපි සොයා යන්නේ global optimum නමුත් බොහෝවිට හොයා ගන්නේ local optimum.

නමුත් global optimum එකත් local optimum එකක් බව අමතක කරන්න එපා.

ඒක global optimum එක බව නොදැන එතැනින් වෙන තැනකට ගියාම තමයි ඒක තේරෙන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-52283882557053943032013-05-19T11:42:01.350+04:002013-05-19T11:42:01.350+04:00ඔව් මචන් උබ කියන එක ඇත්ත.පසු තැවිල නැති වෙන්නේ අපේ...ඔව් මචන් උබ කියන එක ඇත්ත.පසු තැවිල නැති වෙන්නේ අපේ සතුටමයි.සමහර වෙලාවට ඕව ඔලුවට ගහන වෙලාවලුත් එනවා.එතකොට නම් එපා වෙනවා අප්පා...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-75601064821773519462013-05-19T11:19:38.365+04:002013-05-19T11:19:38.365+04:00ජීවිතේ කියන්නේ සාපේක්ෂ දෙයක්, අපිට ලැබුණු නොලැබුණු...ජීවිතේ කියන්නේ සාපේක්ෂ දෙයක්, අපිට ලැබුණු නොලැබුණු හැමදේම අතරේ අපිට අපිවම හොයන්න වෙන තැනක්. ඒ නිසා කිසිම දෙයකින් පසු තැවෙන්න එපා. මොකක් වුනත් වෙන්නේ ඒ දේ තමුන්ට හොඳ නිසාය කියල හැමදෙයක්ම සුභවාදී විදියට දැකල ජීවත් වෙන්න. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-40831990536245934472013-05-02T11:58:55.878+04:002013-05-02T11:58:55.878+04:00ඔව් බං , පසු තැවෙන එක නම් හොද නෑ තමා. ඒ උනත් වැරදු...ඔව් බං , පසු තැවෙන එක නම් හොද නෑ තමා. ඒ උනත් වැරදුන තැන හොයා ගන්නවත් එපයි.අයි පාරක් ඒ වගේම අවස්ථාවක් අවොත් ! ! ! .බොහොමත්ම ඉස්තුති ප්රරතිචාරයට.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-25104126130291213212013-05-02T10:49:14.576+04:002013-05-02T10:49:14.576+04:00මගේ ක්‍රමේ වැල යන පැත්තට මැස්ස ගහන එක. කරපු දේවල් ...මගේ ක්‍රමේ වැල යන පැත්තට මැස්ස ගහන එක. කරපු දේවල් හොඳ හෝ වැරදි කවදාවත් ඒ ගැන පසුතැවෙන්නේ නෑ... ඉදිරියට කරන්න තියන දේ ගැන හිතනවා මිසක්....:D ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැකගන්නේ කියල පැරැන්නෝ කිව්වේ නිකන් නෙමේ නේ..... ජයවේවා!!!!! Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-17265585895761704542013-05-01T10:21:03.695+04:002013-05-01T10:21:03.695+04:00බොහොමත්ම ඉස්තුති ප්‍රතිචාරයට හසිත . ඔව් අද කරන දේ ...බොහොමත්ම ඉස්තුති ප්‍රතිචාරයට හසිත . ඔව් අද කරන දේ නිවැරදිව කරන්න තමා තියන්නේ.නැති උන දේවල් ගැන දුක් වෙනවට වඩා.හැබැයි මනෝ ගහගෙන ඉන්නකොට පරණ දේවල් නිකන්ම ඔලුවට ඇවිත් මානසික වදයක් වෙන වෙලාවලුත් එනවා . . .
මම ලාංකීය එකට දැම්ම අනිත් දෙකට අද දාන්නම්. ෆේස්බුක් ගෲප් වලට එකතු කල එක නම් ඉතාම හොදයි.අයෙත් ඉස්තුති කරන්නම් දුන්න සප් එකට . . .Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-49709449424439653092013-05-01T09:57:51.049+04:002013-05-01T09:57:51.049+04:00හැමදේම සාපේක්ෂව තමා බලන්න තියෙන්නේ. ඒ වගේමයි ගෙවුණ...හැමදේම සාපේක්ෂව තමා බලන්න තියෙන්නේ. ඒ වගේමයි ගෙවුණු අතීතය ගැන දුක් වෙන්න එපා වගේම උදාවෙන අනාගතය ගැන හිතලා බය වෙන්න එපා.

මේ බ්ලොග් එක සින්ඩි කීපයකට එකතු කරන්න ඒකෙන් තවත් පිරිසකට මේ බ්ලොග් එක කියවන්න ලැබේවි :) මෙන්න ඒකට පාර

http://syndi.lankeeya.lk/
http://blogs.sinhalabloggers.com/
http://www.kottu.org/

ඒ වගේමයි සිංහල බ්ලොග්කරුවන් ඉන්න ෆේස්බුක් ගෲප් කීපයකටත් මම ඔයාව එකතු කරන්නම්. ඒ හරහාත් බ්ලොග් එක ගැන අනික් අයට කියන්න පුලුවන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-18981099583805413692013-05-01T09:03:17.528+04:002013-05-01T09:03:17.528+04:00බොහොම ඉස්තුති ප්‍රතිචාරයට . . වැඩේ තියන්නේ අපි ඉල...බොහොම ඉස්තුති ප්‍රතිචාරයට . . වැඩේ තියන්නේ අපි ඉල්ලන දේවල් ලබා ගන්න කරන දේවල් හරිද වැරදිද කියල හොයා ගන්න බැරි එකනේ.ඒ වෙලාවට ඉල්ලන දේවල් වල අවශ්‍යතාවය නිසා ඇස් දෙකම පෙන්නේ නැතිව යනවා ටෙම්පරි.සමහරුන්ට පර්මනන්ට්.පර්මනන්ට් උන්ට අව්ලක් නෑ මොකද කොහොමත් පෙන්නේ එක හරි කියලනේ. :D ඔබගේ ප්‍රතිචාරය ඉතාමත්ම වටිනවා...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-62620521263810664452013-05-01T07:50:12.691+04:002013-05-01T07:50:12.691+04:00ඇත්තම තත්වේ ඕක තමයි, මිනිස්සු හැමදාම ඉල්ලන්නේ තමුන...ඇත්තම තත්වේ ඕක තමයි, මිනිස්සු හැමදාම ඉල්ලන්නේ තමුන්ට නැතිදේ, ඔබටත් මටත් ඕක සත්‍යයි , සුබපැතුම් මගෙන්.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-65766652399349166272013-04-30T21:23:09.171+04:002013-04-30T21:23:09.171+04:00බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.මට ලැබුන පළවැනි ප්‍ර...බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.මට ලැබුන පළවැනි ප්‍රතිචාරය... ඇත්ත කරන්න දෙයක් නෑ අතේ දුරින් තියන දේවල් ටික එකතු කරගෙන ඉස්සරහට යමු නේද? ඔබගේ ප්‍රතිචාරය ඉතාමත්ම වටිනවා...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-52002722675906640302013-04-30T19:48:30.945+04:002013-04-30T19:48:30.945+04:00බොහොම සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් අවකාශයට මිත්‍රයා....බොහොම සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් අවකාශයට මිත්‍රයා. ජීවිතේ අපිට වරදින තැන බොහොමයක් තියනවා.මිත්‍රයා එයින් ප්‍රමුඛත්වය මත කීපයක් අඳුනගෙන.ඒත් මගේ ජීවිතයේ පවා තියනවා නිවැරදි කරගන්න අමාරු වගේම ජීවිතේම වෙනස් කරපු වගේම ඉදිරියට වෙනස් කරාවි කියලා හිතෙන හදාගන්න ප්‍රමාද වැරදි.ඒත් ඒවාට දැන් කරන්න දෙයක් නැති නිසා කලයුතු දෙය සහ නොකලයුතු දෙය දැන්වත් අඳුනගන්න උත්සහ කරනවා.ඔබේ ලිපිය මට කැඩපතක් වගේ..බොහොම හොඳ ආරම්භයක්. සිංහල බ්ලොග් අවකාශයට කුණුහර්ප නැති වඩාත් වැදගත් සහ ආත්ම තෘප්තියක් ලැබිය හැකි දේ වඩ වඩාත් ලියන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජයවේවාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.com