tag:blogger.com,1999:blog-2558177084919397388.post89275148937072922..comments2023-12-18T05:10:01.296+04:00Comments on අතීත ගමන් මඟ . . . : කාඩ් සෙල්ලම. . .Anonymoushttp://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-2558177084919397388.post-54121626906307499542013-12-14T10:19:43.787+04:002013-12-14T10:19:43.787+04:00අනික 304 හොද වෙන්නයි බුරුව බරක වෙන්නයි හේතුව කීම ?...අනික 304 හොද වෙන්නයි බුරුව බරක වෙන්නයි හේතුව කීම ??????Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-52333330804960289512013-12-14T10:19:09.205+04:002013-12-14T10:19:09.205+04:00මාරු සෙල්ලම . . . විභාගෙට මාස 4 යිඕ ඔය වෙනකොට මාරු සෙල්ලම . . . විභාගෙට මාස 4 යිඕ ඔය වෙනකොට Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-6041955801660779252013-12-14T10:18:35.733+04:002013-12-14T10:18:35.733+04:00අහු උනා කියල අපි නවත්තුවය . . . අනික 304 හොද නම් බ...අහු උනා කියල අපි නවත්තුවය . . . අනික 304 හොද නම් බුරුව නරක අයි , , Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-25354289611015944232013-12-14T10:17:55.609+04:002013-12-14T10:17:55.609+04:00ප්‍රතිරුප ප්‍රතිරුප . . හෙහ් හෙහ්හ් හෙහ් . . . ඔන...ප්‍රතිරුප ප්‍රතිරුප . . හෙහ් හෙහ්හ් හෙහ් . . . ඔන්න ඔහේ හෙන කහබිලිය පලයක් කියල හිතාගන්න මෙයා .. . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-44565671226001335082013-12-14T10:16:59.254+04:002013-12-14T10:16:59.254+04:00හොද නරක දෙකම ලියන්න එපයි බන්.අනික ඒ කාලේ ඔය හොද නර...හොද නරක දෙකම ලියන්න එපයි බන්.අනික ඒ කාලේ ඔය හොද නරක තෝරලා පිස්සු කලේ නැති එකේ . . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-17612490155709881492013-12-14T10:16:11.626+04:002013-12-14T10:16:11.626+04:00එකක් මතක් උනාම ට්‍රිගර් වෙනවා මතක ගොඩක්, අපහු වැහි...එකක් මතක් උනාම ට්‍රිගර් වෙනවා මතක ගොඩක්, අපහු වැහිලා යන්න කලින් ලියාන් . . .Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-3594964104924884692013-12-14T10:09:09.541+04:002013-12-14T10:09:09.541+04:00අපිටත් ඉස්කෝලෙ යන කාලෙ ඔය කාඩ් පිස්සුව තිබුණා. අහු...අපිටත් ඉස්කෝලෙ යන කාලෙ ඔය කාඩ් පිස්සුව තිබුණා. අහු වෙලා නම් නෑ කවදා වත් :-)Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-50375593514625410032013-12-14T09:45:21.392+04:002013-12-14T09:45:21.392+04:00ශික් මුන් පොඩි කාලෙමයි සූදුවට පුරුදු වෙලා තියෙන්නෙ...ශික් මුන් පොඩි කාලෙමයි සූදුවට පුරුදු වෙලා තියෙන්නෙ..අපි හිතන් හිටියෙ අපි වගේ බෝපැල වෙන්ඩැති කියලයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-37228094561314637402013-12-14T09:42:38.167+04:002013-12-14T09:42:38.167+04:00හිහ්....මරු බූරු ගැහිල්ල.....
හිහ්....මරු බූරු ගැහිල්ල.....
Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-15830349608686620262013-12-14T07:41:08.869+04:002013-12-14T07:41:08.869+04:00අපො අපිනම් ඔය නරක වැඩකලෙ නැ.ඔමි 304 වගෙ ක්‍රිඩාවක්...අපො අපිනම් ඔය නරක වැඩකලෙ නැ.ඔමි 304 වගෙ ක්‍රිඩාවක් කොල මිසක්.ඇගටත් හොදයි නේ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-77924395725203847972013-12-14T00:08:10.173+04:002013-12-14T00:08:10.173+04:00අපිත් ඕමි නම් බැළුවා.. අපිට සෙට් වුන සර් කෙනෙකුත් ...අපිත් ඕමි නම් බැළුවා.. අපිට සෙට් වුන සර් කෙනෙකුත් හිටියා.. මට මේක කියවද්දී ඒ මතකය අළුත් වුනේ.. නිදහස් වෙලාවක ඒක ලියලා දන්න ඕන..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-16228941010730712472013-12-13T21:59:38.948+04:002013-12-13T21:59:38.948+04:00අපිට ගැහුවේ නැහැ.ඒ සර් ගහන්නෙ නැහැ.කියනව මූන දෙන්...අපිට ගැහුවේ නැහැ.ඒ සර් ගහන්නෙ නැහැ.කියනව මූන දෙන්න බැරි වෙන්න්න.ඒක තමා එයාගෙ ගහන ක්‍රමේAnonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-34491234740730035652013-12-13T21:58:30.755+04:002013-12-13T21:58:30.755+04:00හෙහ් හේ ඔය සාමාන්‍ය පෙල පන්තිය මම අන්තිම පිස්සු කල...හෙහ් හේ ඔය සාමාන්‍ය පෙල පන්තිය මම අන්තිම පිස්සු කල පන්තිය.අපේ සෙට් එකෙ උන්නු ටිකත් ඔය වගේමයි.වාසනාවට උන් උසස්පෙල කොරන්න ආවෙ නෑAnonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-68360355181328127412013-12-13T20:14:40.335+04:002013-12-13T20:14:40.335+04:00අනේ එය කාඩ් කුට්ටම නිසා මට වෙච්ච දෙයක්...මතක් වෙනක...අනේ එය කාඩ් කුට්ටම නිසා මට වෙච්ච දෙයක්...මතක් වෙනකොටත් නනි ඇහැට ඇඩෙන්නෙ...
මෙතනින් බලනු සොදා සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-14823175785736765892013-12-13T19:10:58.979+04:002013-12-13T19:10:58.979+04:00හෙහ් හෙහ් අහු වෙන අහුවෙ එවා පොඩි කරල දමල ගහුව.සමහර...හෙහ් හෙහ් අහු වෙන අහුවෙ එවා පොඩි කරල දමල ගහුව.සමහරක් ඉරුව . තව සමහරක් අපි හන්ගගත්ත.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-79792193533773960252013-12-13T18:44:06.127+04:002013-12-13T18:44:06.127+04:00අපි ඉස්කෝලෙ යන කාලෙ කුට්ටම් අල්ලුවෙවත් නෑ බයයි,හැබ...අපි ඉස්කෝලෙ යන කාලෙ කුට්ටම් අල්ලුවෙවත් නෑ බයයි,හැබැයි සල්ලි ඔට්ටුවට වෙන වෙන දේවල් නං කළා,උඹත් බලපුවම හොඳ බූරු පප්පෙක්නෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-64964224180116752712013-12-13T18:38:30.747+04:002013-12-13T18:38:30.747+04:00පැක් එක දෙකට ඉරුවේ කොහොමද?
කොළ එක එක රගෙනද? දෙක ද...පැක් එක දෙකට ඉරුවේ කොහොමද?

කොළ එක එක රගෙනද? දෙක දෙක අරගෙනද? නැත්තං අතට අහුවෙන ඉරන්න පුළුවන් රුන්ඩම් ගානක් අරගෙනද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-89695082291502838952013-12-13T14:13:12.795+04:002013-12-13T14:13:12.795+04:00යකෝ ඇස් වාට්ටුව දන්නේත් කොලබ ආවට පස්සෙ බන්.304 මරු...යකෝ ඇස් වාට්ටුව දන්නේත් කොලබ ආවට පස්සෙ බන්.304 මරු සෙල්ලම ඔය කාඩ් පැක් එකේ Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-54404011258860240222013-12-13T14:12:06.767+04:002013-12-13T14:12:06.767+04:00අපි ආතල් එකට පටන්ගත්ත වැඩේ බන් දුර ගියේ.අපි කැම්පස...අපි ආතල් එකට පටන්ගත්ත වැඩේ බන් දුර ගියේ.අපි කැම්පස් එකේ 304 තමා හැමදාම ගැහුවේ.එක එ කාලෙ නැගලම ගිය සෙල්ලම බන්.රෑ 2-3 වෙනකල් ගහනව.පට්ට ආතල් කාලයක් .Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-16127231136654879732013-12-13T11:11:29.125+04:002013-12-13T11:11:29.125+04:00මොන දහ ජරා වැඩේ පුරුදුූ උනත් මට කුට්ටමට හුරු වෙන්න...මොන දහ ජරා වැඩේ පුරුදුූ උනත් මට කුට්ටමට හුරු වෙන්න බැරි උනා. අපේ උන් මට ටොකු ඇන ඇන ඉගැන්නුවත් මට තාම පැක් එකේ වංශ හතර ටැපලෙනවා බං. අපෙ උන් නම් සෙට් වෙන්නෙම ඕමියට තමා. ඒකනම් මට කොහොමටත් බෑ.

මෙ ඒක නෙමේ ඇත්ත කියපිය ඇස්වාට්ටුව ගාව බුරූවා ගැස්සුවෙ උඹ නේද මඟියො?චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-58804881277136201532013-12-13T08:43:56.271+04:002013-12-13T08:43:56.271+04:00අපි නං කළේ ටොස් දාන එක. හය වසරෙදි පටං ගත්තෙ. වැඩේ ...අපි නං කළේ ටොස් දාන එක. හය වසරෙදි පටං ගත්තෙ. වැඩේ නැගලම ගියේ අපේ පංතියෙ. දවසකට බර ගානක් හුවමාරු වෙනව ඒ කාලෙ හැටියට. අන්තිමට ණය කාරයින්ගෙ ගෙවල් වල හිටං හොයාගෙන ගියා. හැබැයි කවදාවත් අහුවෙලා නෑ. අපේ නීති වලට අනුව අපේ පංතියෙ උංට පිට පංතිවල ගිහිල්ල සෙල්ල කරන්න තහනං.
ඔය කොළ 52 න් කරන සෙල්ලං කිසිම එකක් අද වෙනතුරුත් මමනං දන්නෙ නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-2008368125469206412013-12-13T07:46:24.032+04:002013-12-13T07:46:24.032+04:00අපෙ එකෙක් ගෙනෑව බන්.අපෙ එකෙක් ගෙනෑව බන්.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-86187230751642003272013-12-13T07:45:44.348+04:002013-12-13T07:45:44.348+04:00ඒකව අහුවෙත් උගෙ ගෑනි හුලා ඇන්න ගියා කියල පත්තරේ ගි...ඒකව අහුවෙත් උගෙ ගෑනි හුලා ඇන්න ගියා කියල පත්තරේ ගියාම.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-52640771028445708972013-12-13T07:44:55.205+04:002013-12-13T07:44:55.205+04:00බූරුව කූට්ටම ඉස්කෝලෙට ගෙනාවෙම නෑ. වෙනත් සූදු නං ති...බූරුව කූට්ටම ඉස්කෝලෙට ගෙනාවෙම නෑ. වෙනත් සූදු නං තිබුනරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2558177084919397388.post-86191640592198069812013-12-13T07:44:10.844+04:002013-12-13T07:44:10.844+04:00හෙහ් හේ හෙහ් ඔය තියෙන්නෙ කතා බොල. . . ඇයි බන් සරම ...හෙහ් හේ හෙහ් ඔය තියෙන්නෙ කතා බොල. . . ඇයි බන් සරම ඇදල බූරුව ගහන්නෙ . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.com