Sunday 28 July 2013

කෝ බන් අක්කා?? අක්කා ලමයෙක් හදන්න ට්‍රයි කරනවා බන් ....

මේ දැනට අවුරුදු 6 කට පෙර උන කතාවක්.අද මම මගේ මිත්‍රයට කතා කළා, ඌ එක්ක කතා කරනකොට මතක් උන කතන්දරයක්.

මම මෙහෙ ආව මුල මමයි මගේ මිත්‍රයයි හිටියේ මගේ මිත්‍රයාගේ නෑ වෙන අක්ක කෙනෙකුගේ ගෙදර.ඒක කාමර දෙකක ගෙදරක් පොඩි සාල කෑල්ලකුයි කුස්සියකුයි තිබුනේ.අපි එක කාමරෙකයි ඒ අක්කයි අය්යයි අනිත් කාමරේ.

ඉතින් සිකුරාදා නිවාඩු නිසා බ්‍රහස්පතින්දා අපි දෙන්න වැඩ ඇරිලා එළියෙන් කෑම එහෙම කාල ටිකක් ඇවිදලා ගෙදර එනකොට රෑ වෙනවා.ඉතින් උදේට ටිකක් දවල් වෙනකල් නිදා ගන්න එක තමා කලේ.ඔය ජිවන රටාව නිසා උදේ කෑම ගොඩක් වෙලාවට මග ඇරෙනවා.

අක්කල නම් උදේම නැගිටලා කෑම උයල කරලා අපිට කතා කරනවා කන්න.එක දවසක් අපි ඔය වගේ පරක්කු වෙලා ඇවිත් හොදට නිදාගෙන ඉඳල දවල් දොළහට විතර නැඟිටලා කන්න දෙයක් බැලුව.වෙනද නම් මේ වෙනකොට අක්කල මොනාහරි උයල කරලා කතාකරනවා.අද නැහැ.

මගේ යාළුවා කිව මම මොනවා හරී හදන්නම් උඹ ගිහින් පාන් ගෙඩියක් ඇන්න වරෙන්ය කියල මූ කාමරෙන් එලියට ගියා.මම තව ටිකක් වෙලාකම්මැලි කමට ඇඳේ ඉඳල නැගිටින්න හදනකොටම මූ එනවා මුණ දෙක කරගෙන.

" අද කන්න වෙන්නේ නැහැ බන් ඔන්න ඔහේ බුදිය ගමු"

" ඒ මොකද බන් ඇයි බිත්තරයක් වත් නැත්ද ලේසියට තම්බා ගන්න"

"බිත්තර තම්බන්න වෙන්නේ උඹේ _____උඩ තියල තමා, අක්කල ළමයෙක් හදන්න ට්‍රයි කරනවා අද කෑම නැහැ" - කියල මූ ආපහු ඇඳට වැටුන.

මට මේ කතාවට හිනා ගියත් කියාපු සීරියස් විදියට මොකක් නමුත් කේස් එකක් ඇතිය කියල හිතුන නිසා ගිහින් බැලුව.

කුස්සියට යන දොර වහලා යතුර නැහැ,ඉස්සරහ දොරත් වහල යතුර නැහැ.අක්කල කලින්දා අපි ආවටත් පස්සේ ඇවිත් දොරවල් දෙකම වහල යතුර අරගෙන කාමරේට ගිහින්.හීන් කෙදිරියකුත් ඇහෙනවා කාමරෙන්...

ඉතින් එදා අපි අක්කලාගේ උත්කෘෂ්ට සත්ක්‍රියාව වෙනුවෙන් නිරාහාරව නිදා ගත්තා.....

දැන් ඒ දුවට වයස අවුරුදු 5ක්...ලස්සන කෙලි පොඩ්ඩ...




32 comments:

  1. ඕවා මෙහෙම ප්‍රසිද්දියේ කියන්න හොද නෑ නේද

    ReplyDelete
    Replies
    1. කිසිම අසභ්‍ය දෙයක් තියනවාද කියහන් මේකේ....

      Delete
  2. උඹලා ඔය කිව්වට එබිලා බැලුවද දන්නෙත් නෑ. යකෝ මිනිසුන්ට බාධා කරන්නෙපා ඔය වගේ වැඩවලට.

    ReplyDelete
    Replies
    1. පල පල යන්න අපි එහෙම එබෙන්නේ නැහැ හොරෙන් බැලුවොත් මිසක ,.

      Delete
  3. රෑ ඉඳන් දවල් දොලහ වෙනකල් දරපු උත්සාහය අපතෙ ගිහින් නෑ එහෙනම්.. :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අපරාදේ කියන්න දෙයක් නැහැ වැඩේ හරියට කෙරිලා /...

      Delete
  4. අක්ක නෙමෙයි යකෝ අක්කා

    ReplyDelete
    Replies
    1. උඹත් ඔන්න හෙළු වැරදි හොයන්න ගත්ත..ඉන්දපිය හදන්න //

      Delete
    2. නලින්ලා හැලපෙලා දැක්කා නම් උඹව මරණවා...

      Delete
    3. මමත් ඔය ව්‍යාපෘතියට සහය දුන්නනේ බන්.තාම වචන කීපයයි ඉගෙන ගත්තේ...

      Delete
  5. එක දවසෙන්ම වැඩේ ගොඩ දා ගත්තද.

    ReplyDelete
    Replies
    1. අපි දැනුවත්ව එක දවස නිසා අපි සලකන්නේ අපි නිරාහාරව ඉඳල කල කැපකිරීම ඒ වැඩේ හරි යන්න බලපෑවා කියල තමා.... ඇත්ත නැත්ත අපිට වැඩක් නැහැ අපි හිතන්නේ එහෙමයි...

      Delete
  6. උඹල එතකොට හොරෙන් බැලුවෙත් නෑ එබිල බැලුවෙත් නෑ.. එහෙමද//

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දෙකම නෙමේ අපි කන් දුන්න.. උඹට තේරුනයි කන් දෙනවා කියන්නේ මික් නැතිව අහගෙන ඉන්නවා සක කටයුතු සද්දයක් ඇහෙනවද කියල ...

      Delete
  7. දොර වහලා යතුර නැහැ,ඉස්සරහ දොරත් වහල යතුර නැහැ.//

    යතුරු හිල තිබුන නේද?

    ReplyDelete
    Replies
    1. එකෙ යතුර දාල බන් තිබුනේ.සද්දේ විතරයි අහගන්න ලැබුනේ,අපි හිතල ඇහුවේ නැහැ හැබැයි ඉතින් ඇහෙනවා මොකද කරන්නේ???

      Delete
    2. මට හොඳ කතාවක් මතක් උනා. ඔය රට ඉන්න කොට කට්ටියම එපාර්ට්මන්ට් එකක් අරගෙන නේ ඉන්නේ. එක කාමරයක් තිබුනා උඩින් කවර් නෑ. ඒත් ඒක හිටියේ කිරුළපන පාතාල පොරක්. හොර කෑල්ලකුත් එක්ක. මුන් මචෝ සද්ද නැතුව වැඩේ කරන්නේ. අරූගේ සද්දෙ විතරයි ඇහෙන්නේ. මේක හෙන සීන් එකක් නිසා, මායි තව එකෙකුයි දවසක් එබුනා. අනේ පව් අරු අරකිගේ කට වහගෙන.. දෙන්නම මාට්ටු වෙලා, වෙන එපාට්මන්ට් එකක් හොයා ගන්න උනා.

      Delete
    3. ඇති උන් තොපිලව ඉතිරි කළා..:D

      Delete
    4. කර්ම ෆිල්ම් එකෙත් තියෙන්නේ ඔය වගේ ම කතාවක්. එත් මට ඒ චිත්‍රපටයනම් කරුමයක්.

      Delete
    5. අප්පෝ මාතලන් උඹලා හුම එකාටම කියලා චාටර් කරාද

      Delete
  8. අනේ මගියෝ මේව කියන්න හොඳද ඉතින්.. ලොකු දරුවො ඉන්න අපිට නං තේරෙනවා දැන් වැඩක් කරගන්න තියන අමාරුව. ඒ වගේම මට මැවිලා පේනවා දෙන්න එදා බඩගින්නේ ඉතිරි කාලේ දැතේ කර්මාන්තයක් කරගනිම්න් හිටිය හැටිත්. හික්ස්...

    ReplyDelete
    Replies
    1. අනේ නලියෝ එදා අක්කල දොර ඇරියේ හවස හතරට.අපි දෙන්න දොර ඇරපු ගමන් දුවගෙන ගිහින් එහාපැත්තෙ කඩේ තිබුන බනිස්, වඩේ කාගෙන කාගෙන ගියා පොඩ්ඩක් ඇඟට පන එනකල්...

      Delete
  9. ඒ කියන්නේ පන නැතිවෙනකල්ම නලින් කිව්වා වැඩේ කරලා උබල දෙන්නත්

    ReplyDelete
    Replies
    1. හාමතේ ඉන්දැද්දී හස්ත කරුමන්තේ කරන්න ඕන උනත් කොහොමැයි කරන්නේ කියහන් බලන්න.....

      Delete
  10. මමත් කලයක් යාලුවොත් එක්ක ගෙදරක කෑල්ලක් අරන් හිටිය ඔය මාකොල පෑත්තෙ.එ ගෙදර ගෑනි වෑඩට යන්නෙ පිරිමිය මුකුත් ජොබ් එකක් කලෙ නෑ.අපොයි රෑට ඈහෙන සද්ද.සමහර දාට ගෑනි අරු එලවනව ඈහෙනව.සමහර දාට කෙදිරිය.රෑ 11 ට විතර ඈහෑරුනොත් ඉතින් ඉවර තමයි.

    ReplyDelete
    Replies
    1. උඹල දන්නේ නැති උනාට පිරිමියාගේ ජොබ් එක එකද දන්නේ කොහොමද???

      Delete
  11. තොපි වගේ එවුන් බෝර්ඩ් කරගත්තට හොඳ මට්‍ටුව!

    ReplyDelete
    Replies
    1. අක්කල දැන ගන්න එපැයි බන් සද්ද බද්ද එනවා නම්, තව කට්ටිය අහල පහල ඉන්නවා නම් පරිස්සමෙන් කරන්න.අපිට ඇහුනේ අපි යතුර ගන්න දොරට තට්ටු කරන්න ගියමනේ.ඒ මොනවා උනත් අපේ කැපකිරීම,බඩගින්නේ ඉන්න වුන එක...

      Delete
  12. යකෝ උන් දෙන්නා පොතේ අස්සන් කොරලා ලැයිසොම අරන් ඉන්නේ ඔව්වා කොරන්න. බොලා මොටද හොරගල් අහුලන්න ගියේ. :D

    ReplyDelete
    Replies
    1. අඩේ අපි එලියට යන්න යතුරක් හොයන්නනේ ගියේ,චේතනාව පිරිසුදුයි,ඒ උනාට කනට ඇහෙන එක කොහොමද වලක්කන්නේ/....

      Delete
  13. ඕකට තමයි කියන්නේ" අනෙක් අය නිදද්දී ඔබ ඔබේ සිහිනය වෙත හඹායන්න " කියලා

    ReplyDelete
  14. හෙහෙහේ...ඒක තමා. බොලා මොටද දොරවල් අස්සෙ හොරගල් අහුලන්නේ...

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .