එකෝමත් එක කාලයක වඩු මඩුවෙ කතාව මතක ඇති නේ.
මේ ඒකෙ දෙවෙනි කොටස.
කාලය සුපුරුදු ලෙස හැල්මේ දිව්වා.
එක් මිත්‍රයෙකු වෙනුවෙන් ආරම්භ කල සාකච්චාව, සාකච්චා මණ්ඩපයක් දක්වා විහිද ගියා.
මේ සාකච්චාවට දැන් ප්‍රවීණ වඩු මහත්තයාගේ නිවස පිරෙන්න සාමාජිකයින් එකතු උනා.
කාලය විසින් සියලු දේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඉඩ නොතැබීය.
සතුටු සාජ්ජෙ ගින්නෙන් ගම පුරා විසි වුණු ගිනි පුලිගු වියලි දඩු කැබලි රත් කර තිබුණා.
පරණ වඩු කාර්මිකයින් මේ දෙස සතුටු සාජ්ජේ වෙනකල් වපරහින් බැලමින් සිටියත්, ඉන් පසු ඇති වූ බෙදීමෙන් මේ ප්‍රවීණ වඩු කාර්මික මහතා ඉන් ඉවත් උන නිසා මේ සත්කාරයට එරෙහිව සැලසුම් ක්‍රියාත්මක කරා.
ප්‍රතිපලය පෙරදී ප්‍රතික්ෂේප කල අලුත් වඩු කාර්මිකයන්ගේ අවශ්‍යතා, දැන් ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රවීණ වඩු කාර්මිකයාගේ නිවසේ සාකච්චාව පැවැත්වෙන වෙලාවටම එම දිනයෙම වෙනත් සාකච්චාවක් කැදවා මේ අප්‍රතිහත අවංක උත්සාහය කඩා බිද දැමීමට උත්සාහ කිරීම.
ආරම්බයේ සිටම සතුටු සාජ්ජය දක්වා අවුරුදු තුනක් දක්වා නොවුණ මෙවන් දේවල් දැන් සිදු වෙන්නේ මේ එකතුවීමට බිය වී ඇති නිසා බහ පැහැදිලිය.
ඉතින් ඔන්න දෙවන වරටත් උගත් කමට වඩා "අපේ කම" ඉස්මතු උනා . . .
මේ ඒකෙ දෙවෙනි කොටස.
ඉතින් ඔන්න ඒ ආකාරයෙන් වඩු කාර්මිකයෝ ඒ සතුටු සාජ්ජෙ අවසාන කලා.නමුත් සතුටු සාජ්ජේ නිසා ඇති වෙච්ච ගිනි ගොඩ හිමිහිට නිමිල ගියත්, පොඩි පොඩි ගිණි පුලිගු මුලු ගම පුරා විසිරුණේ අනාගතයට ඉවර නොවුන කාර්‍යභාරයක් ඉතිරි කරමින්.
මෙයිට වසර කිහිපයකට පෙර එක දක්ෂ වඩු කාර්මිකයෙක් අල්ලපු ගමක ඉදන් මේ ගමට පය තිබ්බ.බොහොම සුන්දර මනුස්සයෙක් උන මේ වඩු කාර්මික මහතා අර කුඩා ගමෙන් ආපු සියලු දෙනාටම බොහොම හොද සගයෙක් උනා.
ඉතින් දවසක් මේ වඩු මහත්තයගෙන් මිතුරෙක් ඉල්ලා හිටිය ඔහු ඉතා මහන්සියෙන් ඉගෙන ගත්ත ශිල්පය කරුණු කාරණා අඩු පාඩු උදවියට කියා දෙන්නය කියල.
ඉතින් දවසක් මේ වඩු මහත්තයගෙන් මිතුරෙක් ඉල්ලා හිටිය ඔහු ඉතා මහන්සියෙන් ඉගෙන ගත්ත ශිල්පය කරුණු කාරණා අඩු පාඩු උදවියට කියා දෙන්නය කියල.
ඒ වඩු මහත්තයා තමන් උගත් දේ කිසිම පැකිලීමකින් තොරව තමාගේ මිත්‍රයාට පිලිවෙලක් ඇතිව කියා දුන්න නිසා,මේ බව ගම් ගෙවල්,නවාතැන් ,වැඩපලවල් අතර විහිදෙන්න වැඩි කලක් ගත උනේ නෑ.
දින සති මාස ගෙවෙමින් යන අතරතුර දැණුම පිපාසෙන් තම නිවසේ දොරට තට්ටු කරන ඕනෑම අයෙකුට කිසිම බේදයකින් තොරව දන්නා නොදන්නා සියලු දෙනාට නොමසුරුව තම ධනය කාලය වැය කරමින් උපකාර කලා.
කාලය සුපුරුදු ලෙස හැල්මේ දිව්වා.
එක් මිත්‍රයෙකු වෙනුවෙන් ආරම්භ කල සාකච්චාව, සාකච්චා මණ්ඩපයක් දක්වා විහිද ගියා.
මේ සාකච්චාවට දැන් ප්‍රවීණ වඩු මහත්තයාගේ නිවස පිරෙන්න සාමාජිකයින් එකතු උනා.
නිවසේ තිබුණ වාඩි වීමට හැකි සියලු දේ අවසන් වූ පසු පන්තියට එනවිට පුටුවක් තමාගේ භාවිතයට රැගෙන දැණුම පිපාසාව සන්සිදවා ගැනීමට පවා සාමාජිකයින් පෙළඹුණා.
මෙයාකාරයෙන් මේ පන්තිය නිසොල්මනේ සියලු වඩුකාර්මිකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් ඉමහත් ජනාදරයට පත් උනා.
කාලය විසින් සියලු දේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඉඩ නොතැබීය.
සතුටු සාජ්ජෙ ගින්නෙන් ගම පුරා විසි වුණු ගිනි පුලිගු වියලි දඩු කැබලි රත් කර තිබුණා.
පරණ වඩු කාර්මිකයින් මේ දෙස සතුටු සාජ්ජේ වෙනකල් වපරහින් බැලමින් සිටියත්, ඉන් පසු ඇති වූ බෙදීමෙන් මේ ප්‍රවීණ වඩු කාර්මික මහතා ඉන් ඉවත් උන නිසා මේ සත්කාරයට එරෙහිව සැලසුම් ක්‍රියාත්මක කරා.
ප්‍රතිපලය පෙරදී ප්‍රතික්ෂේප කල අලුත් වඩු කාර්මිකයන්ගේ අවශ්‍යතා, දැන් ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රවීණ වඩු කාර්මිකයාගේ නිවසේ සාකච්චාව පැවැත්වෙන වෙලාවටම එම දිනයෙම වෙනත් සාකච්චාවක් කැදවා මේ අප්‍රතිහත අවංක උත්සාහය කඩා බිද දැමීමට උත්සාහ කිරීම.
ආරම්බයේ සිටම සතුටු සාජ්ජය දක්වා අවුරුදු තුනක් දක්වා නොවුණ මෙවන් දේවල් දැන් සිදු වෙන්නේ මේ එකතුවීමට බිය වී ඇති නිසා බහ පැහැදිලිය.
ඉතින් ඔන්න දෙවන වරටත් උගත් කමට වඩා "අපේ කම" ඉස්මතු උනා . . .
මම නම් තදින්ම අදහන විදියට තමන් දන්න පොඩිම දේ හරි තව කෙනෙක්ට කියා දෙන්න ලෝභ වෙන්නත් තමන් නොදන්න දේ කාගෙන් උනත් දැන ගන්න ලැජ්ජ වෙන්නත් හොද නෑ.
ReplyDeleteමොකෝ බන් අර ගෙට්ටුවෙ කේස් එක තාම ඇදෙනවද?? :-o
එක දැන් තරගයක් වෙලා තියෙන්නේ බන් ./ ./
Delete//ඉතින් ඔන්න දෙවන වරටත් උගත් කමට වඩා "අපේ කම" ඉස්මතු උනා . . .//++++++
ReplyDeleteඅපේ කම කියන්නේ එකට නෙව හෙහෙ හෙහ්
Deleteහෙහ් හෙහ් එල එල....
ReplyDeleteඑලද කියන්නේ මචෝ මාරු ආතල්
Deleteඅපි යමු අයියේ පරණ වඩු මඩුවටම.. කට්ටිය කියාවි
ReplyDeleteපරණ ගමේ වඩු මඩුවේ ඉදන් අලුත් ගමට එන පිරිස දැන් එන්න එන්න වැඩි වේගෙන එන්නේ බොල . . පරණ ගමේ ගම්මුලාදෑනි ගම කනවා . . හෙහ් එහෙහ් හේ හේ
Deleteනොදන්න දෙයක් පොඩි එකෙකුගෙන් වුණත් අහගන්නත් දන්න දෙයක් කියල දෙන්නත් මමනං පැකිලෙන්නේ නෑ. මේ බ්ලොග අටවගන්න කී දෙනෙක්ගෙන් මං ඉගන ගත්තද?
ReplyDeleteඒ වුණාට මේකත් උපහාස කතාවක් එහෙනං.. හා හා... යමු යමු ඉදිරියටම..
උප්හාසම නෙමෙ ඔය සිද්ද වෙන එව්ව ලියන එකනෙ බන් මයෙ වැඩේ
Deleteඋඹට අර ගේට්ටුවක් සීන් එක තදින්ම හිතට වැදිලා වගේ මට පෙන්නේ... අපේ මිනිස්සු වෙනස් ඒ වෙනසට ගරු කරන්න කියලා කියන්නේ එකනේ
ReplyDeleteගෙට්ටුව නෙමේ බන් . දැන් අර පන්තියට ගේම
Deleteහෙනම ලොල් සීන් එක ඈ...
ReplyDeleteලොල් . . . අනේ මන්ද
Deleteඋඹේ කතා පට්ටයි බන්.අර විද්‍යා ප්‍රබන්දෙද මොන මගු ලද මන්ද ලිව්වෙත් උබ නේද ? ජොයින් වෙන්න බෑනෙ.මෙහෙම පයින්ඩෙයක් එනව
ReplyDeleteWe're sorry...
We were unable to handle your request. Please try again or return a bit later.
මොකක්ද බන් ඒ. . ඉදාන් බලන්න
Deleteඅපූරුයි :)
ReplyDeleteනෙද්දකින් බොගේ අපුරුව . . . සික්
Deleteදැං ඔය රත්විච්ච දඬු ටික ගිනිගන්නෙ කවද්ද?
ReplyDeleteගිනි ඇන්න තියෙන්නේ බෝල එකයි මේ අව්ල . . .
Deleteමේ කතාවේ පිටුපසින් දිවෙන පසුබිම් කතාව මට තේරුනේ නැත්තේ අර උඩ කවුද කිව්ව ගෙට්‍ටු සීන් එක මම නොදන්න නිසා වෙන්නැති. උඹ ඔය කියන්නේ අර බීච් පාටිය ගැන නෙවෙයිනේ?
ReplyDeleteනැහැ සංසාරේ නැහැ . . .. . උද ලින්කුවේ ඇති මුල . . . .
Deleteඅපේ කම අනිත් හැම දේටම වැඩිය තදින් දැනෙනවා කියනවනේ අයියේ..
ReplyDeleteදැණුම බෙදාගන්නවා කියන්නේ බත් පැකට් එකක් බෙදාගෙන කනවාට වඩා ලෙන්ගතු දෙයක් බං. මට එහෙම බෙදලා දීපු අය බොහෝයි. මම අපේ ළමයගෙනුත් ඉගෙනගන්නවා.
ReplyDeleteකව්රු හරි හොද වැඩක් කරනව නං ඒකට උදැල්ල දාන්න ඒක විවේචනය කරන්න අනුකරණය කරන්න ඒකෙ ගුණාත්මක භාවයට හානි කරන්න කට්ටිය ඕන තරං ඒත් ඒකට ශක්තියක් වෙන්න ඉස්සරහට කරගෙන යන්න උපකාර කරන්න අතලොස්සයි ඒ තමා ලංකාවෙ හැටි
ReplyDeleteමගිය කියනව වගේ ඒ අපේ කම වෙන්නැති
අනේ හෙණ ගහන්න
මුන් එතකොට අටුව කඩලා පුටුව හදලා නෑනෙ බන්...සංගම් සහ සාජ්ජ විතරයි පවත්තලා තියෙන්නෙ...
ReplyDeleteපෝස්ට් දෙකම කියෙව්ව.. ම්හු තේරුනේ නෑ බං. හැබැයි මේ කතාව අදාල කරන්න පුලුවන් තැන් ඕන තරම් අපි අවට තියනව කියල හිතුන මට...
ReplyDelete